රැකියාව සඳහා කොරියා යන අයගේ ලක්ෂ 5 අය කිරීම නවතයි

කොරියා රැකියා සදහා පිටත්වන අයගෙන් අය කිරීමට නියමිත රුපියල් ලක්ෂ පහක මුදල අත්හිටුවා ඇති බව වාර්තාවේ. ඇමතිනී තලතා අතුකෝරළගේ උපදෙස් මත අද දින සිට එය වහාම අත්හිටුවීමට තීරණය කළ බව විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කරයි. දකුණු කොරියාවේ රැකියා සදහා යන අය වෙනුවෙන් ක්‍රියාත්මක ඇප බැදුම්කරයට අමතරව රුපියල් ලක්ෂ පහක මුදලක් අය කිරීමට තීරණය කර තිබුණි. කොරියා … Continue reading රැකියාව සඳහා කොරියා යන අයගේ ලක්ෂ 5 අය කිරීම නවතයි